返回产品库
图片无法显示APLB Salicylic Acid BHA Arbutin Ampoule Serum 40ml
ORION XO Exclusive

APLB Salicylic Acid BHA Arbutin Ampoule Serum 40ml

LKR 5,500.00

分类
精华及修护产品
产品类型
Skin Care
撷取日期
2026-11-22 05:29 UTC
来源
orionxoxo.lk
Made by
APLB
查看原产品

将开启来源商店。价格及供应情况可能自撷取后已有变动。BeautyHK 并不出售或鉴定此产品。

产品描述

APLB Salicylic Acid BHA Arbutin Ampoule Serum unclogs pores and revitalizes skin with salicylic acid, arbutin, and centella asiatica extract. The ampoule leaves skin soft and firm after adding hydrolyzed collagen. Nine potentially irritating elements, such as artificial scents and colorants, are absent from the mix. Ideal for skin that is sensitive. APLB Salicylic Acid BHA Arbutin Ampoule Serum හි Salicylic Acid (BHA), Arbutin සහ Centella Asiatica අඩංගු වන අතර, සමේ සිදුරු (Pores) ඇතුළතින් පිරිසිදු කර, ලප කැළැල් පාලනය කරමින් සමට දීප්තිමත් පෙනුමක් ලබා දීමට උපකාරී වේ. Hydrolyzed Collagen මගින් සමට අවශ්ය තෙතමනය සහ ප්රත්යාස්ථතාව (Elasticity) ලබා දී සම මෘදු සහ තද කරයි. කෘත්රිම සුවඳ හෝ වර්ණක ඇතුළු හානිකර දේවල් 9කින් තොර නිසා සංවේදී (Sensitive) සම සඳහාද ඉතා සුදුසු දිනපතා භාවිත කළ හැකි Ampoule Serum එකකි.