
Beauty of Joseon Light On Serum : Centella + Vita C 30ml
LKR 6,990.00
- 分类
- 精华及修护产品
- 产品类型
- Skin Care
- 撷取日期
- 2026-11-22 05:29 UTC
- 来源
- orionxoxo.lk
- Made by
- Beauty of Joseon
将开启来源商店。价格及供应情况可能自撷取后已有变动。BeautyHK 并不出售或鉴定此产品。
产品描述
A gentle yet powerful brightening serum designed to restore radiance while calming the skin. The Light On Serum features a synergistic blend of Centella Asiatica extract and stable vitamin C derivatives to target dullness, uneven tone, and irritation—without the typical stickiness, greasiness, or dryness found in many pure vitamin C formulas. Formulated with highly active organic Centella Asiatica , this serum delivers intensive soothing and hydration, making it suitable for even sensitive skin. The vitamin C derivative provides antioxidant protection and promotes a brighter, healthier complexion while minimizing the risk of irritation. Lightweight and fast-absorbing, this serum helps even out skin tone, fade dark spots, and enhance your skin's natural glow—perfect for daily use to achieve radiant, calm, and well-nourished skin. Beauty of Joseon Light On Serum යනු අඳුරු, හිරු රශ්මියෙන් හානියට පත් සහ අසමාන සමේ වර්ණයෙන් යුත් සම පැහැපත් කරමින්, සමට මනාව බැබළෙන සහ නිරෝගී පෙනුමක් ගෙන දෙන සැහැල්ලු සෙරම් එකකි. Centella Asiatica සාරය සහ 3-O-Ethyl Ascorbic Acid (ස්ථාවර C විටමින් ව්යුත්පන්නයක්) සංයෝගයෙන් සමන්විත මෙය, සමේ කෝපවීම් (Irritation) හෝ සංවේදීබව අවම කරමින්, කුරුලෑ ලප සහ වර්ණක (Pigmentation) මෘදු ලෙස මැකී යෑමට ඉමහත් උපකාරී වේ. ජල බිංදුවක් මෙන් ඉතා සැහැල්ලුවෙන් සමට උරා ගන්නා අතර කිසිදු ඇලෙන සුළු බවක් ඉතිරි නොකරයි. ටෝනර් භාවිතයෙන් පසු, මොයිස්චරයිසර් යෙදීමට පෙර මෙය සම මත ආලේප කරන්න. Best results සඳහා දිනපතා උදේ සහ සවස භාවිතා කරන්න (උදෑසන භාවිතයේදී අනිවාර්යයෙන්ම සන්ස්ක්රීන් එකක් ආලේප කරන්න).