
SKIN1004 Madagascar Centella Hyalu-Cica Silky Fit Sun Stick SPF 50+ PA++++
LKR 5,500.00
- 分類
- 防曬
- 產品類型
- Skin Care
- 擷取日期
- 2026-11-22 05:29 UTC
- 來源
- orionxoxo.lk
- Made by
- SKIN1004
將開啟來源商店。價格及供應情況可能自擷取後已有變動。BeautyHK 並不出售或鑑定此產品。
產品描述
A sunscreen that blocks UV rays, while simultaneously hydrating the skin. SKIN1004 Madagascar Centella Hyalu-Cica Silky Fit Sun Stick uses hyaluronic acid and cica extract to moisturize skin and offer broad-spectrum protection against UV radiation. Various plant-based substances that are high in antioxidants aid in promoting healthy skin. With no white cast, the lightweight solution applies effortlessly and leaves a silky, natural finish. SKIN1004 Madagascar Centella Hyalu-Cica Silky Fit Sun Stick යනු හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරමින්, ඇලෙන සුළු බවක් හෝ සුදු පැහැ ගැන්වීමක් (White cast) ඉතිරි නොකර සිනිඳු නිමාවක් ලබා දෙන සන් ස්ටික් (Sun stick) එකකි. Centella Asiatica සාරය සහ හයුලුරොනික් අම්ලය (Hyaluronic Acid) අඩංගු Hyalu-Cica සංයෝගයෙන් සමන්විත මෙය, අව්වට පිලිස්සුණු සහ සංවේදී සම ක්ෂණිකව සන්සුන් කර සමට ගැඹුරු තෙතමනයක් ලබා දෙයි. සිනිඳු සහ සැහැල්ලු ස්වභාවයක් ගන්නා නිසා දවසේ ඕනෑම වේලාවක පහසුවෙන් නැවත ආලේප (Re-apply) කරගත හැක. Best results සඳහා අව්වට යාමට මිනිත්තු 15කට පෙර සම මත ආලේප කරන්න.